(මොහොමඩ් ආසික්)
වියපත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුගස්තොට වත්තේගම මාර්ගයේ දුම්රිය පාලම අසළ මහවැලි ගඟේ පාවෙමින් තිබී අද(07) සොයා ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.
මහවැලි ගඟේ මෘත ශරීරයක් පාවෙමින් තිබෙනු දුටු ප්‍රදේශවාසියෙකුගේ දැනුම්දීම මත පොලිසිය පැමිණ ඇත.
මිය ගිය තැනැත්තා මීට දින දෙකකට පමණ ඉහත අතුරුදන් වූයේ යැයි සැලකෙන කටුගස්තොට පදිංචි 90 හැවිරිදි තැනැත්තෙකු බව හෙළි වී ඇත.
මොහු දුම්රිය පාලමෙන් ගඟට වැටුණාද නැතහොත් වෙනත් ස්ථානයකදී වැටී ගඟේ පාවී ආවාද යන්න පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහවැලි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ