(විජේරත්න රත්නායක )
මහවැලි ගඟේ ඉවුර කපමින් මහා පරිමාණ ලෙස වැලි ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය පැවැසීය.
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ගොඩදැමීමේ චෝදනාව මත මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගනය උළු කම්හල අසළ මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ යෙදෙන මහියංගනය දෙහිගොල්ල සහ වගාව යන ප්‍රදේශවල පදිංචි වයස 40 සහ 45 අතර වයස් වල පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
සැකකරුවන් සමඟ ඔවුන් වැලි ගොඩදැමීමේදී භාවිතා කළ සවල්, බාල්දි ඇතුළු උපකරණද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා භාණ්ඩ මහියංගන පොලීසිය වෙත භාරදී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහවැලි ඉවුර කපා වැලි ජාවාරමේ යෙදුණු තිදෙනෙකු අත්අඩංගුවට