(ජයන්ත සමරකෝන්)
කලටුවැව ජලාශයෙන් ජලය සැපයෙන ප්‍රධාන ජලනල මාර්ගයේ අලුත්වැඩියාවන් හේතුවෙන් මහරගම ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙට (7) පෙරවරු 9.00 සිට පසුදින (8) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මහරගම, කොට්ටාව, පන්නිපිටිය, රැක්මල්ගම, පැලවත්ත,මත්තේගොඩ, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවද මණ්ඩලය කියයි.
මෙහිදී ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරයි.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්