(රංජිත් කරුණාවීර සහ වික්‍රම තෙන්නකෝන්)
ජාතික සමගිය සඳහා වන සර්ව ආගමික පෙරහැරක් වෙසක් පොහොය දින සවස මහියංගනයේදී පැවැත්විණි.
මහියංගන නගරයේ සිට සොරබොර ශ්‍රී අශෝකාරාමය දක්වා ගමන් කළ එම පෙරහැර සොරබොර ශ්‍රී අශෝකාරාමාධීපති බින්තැන්න පළාතේ උප ප්‍රධාන සංඝනායක විනය කීර්ති ශ්‍රී වෙහෙරගොඩ ආනන්ද නායක හිමිපානන්ගේ අදහසකට අනුව සංවිධානය කර තිබිණි.
ගිරාදුරුකෝට්ටේ ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රධාන පියතුමා, කන්‍යා සොහොයුරියෝ, පගරගම්මන මුස්ලිම් ප්‍රධාන පල්ලියේ මෞලවීතුමන්ලා ඇතුලු මුස්ලිම් ජනතාව මෙම පෙරහැර සඳහා එක්ව සිටියහ.
සර්වාගමික පෙරහැර සොරබොර ශ්‍රී අශෝකාරාමයෙන් අවසන් වූ අතර එහිදී සර්ව ආගමික හමුවක්ද පැවැත්විණි.



2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහියංගණයේ සර්ව ආගමික පෙරහැරක්