(අමල් වික්‍රමරත්න)
මහපොළ ශිෂ්‍යත්ව ආධාර මාස 10ක කපා හැරීමට එරෙහිව සහ සයිටම් ගැටළුව මෙතෙක් නිරාකරණය කිරීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව අද (15) දහවල් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
සයිටම් විරෝධය හමුවේ සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටි මාස දහයකට ආසන්න කාලයක් තුළ මහපොළ ශිෂ්‍යාධාර අහිමි කර ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහපොළ කප්පාදුවට එරෙහිව විරෝධතා