(චමිල් රූපසිංහ)
මහනුවර යටිනුවර වීදියේ පිහිටි මහල් යහකින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පිහිටි නිවසක ඊයේ (08) ඇතිවූ ගින්නෙන් තුවාල ලැබූ රාමරාජ් මහතා සහ ඔහුගේ බිරිඳ අද (09) මහනුවර මහ රෝහලේදී ශල්‍ය කර්මයකට ලක් කළ බව මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිස්සංක විජේවර්ධන මහතා පැවැසීය.
රාම්රාජ් මහතාගේ අතේ විදුරු කටු ඇනි ඇති බවත් ඔහුගේ බිරිඳ ගේ දණහිසේ ආබාධයක් ඇතිවී ඇති බවත් මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහනුවර වෙළඳ සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයා - බිරිඳ ශල්‍යකර්මයකට
aravinda Wednesday, 09 January 2019 02:52 PM
මොහු සැබෑ වීරයෙක්.
විජිත් Wednesday, 09 January 2019 02:56 PM
ඔබ දෙපලටම ඉක්මන් සුවය ලැබේවා.