චමිල් රූපසිංහ
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටස එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් ත්‍රීරෝද රථ රියැදුරන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් අද (7) මහනුවර මහනගර සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ තීරණයක් මත ක්‍රියාත්මක මෙය ක්‍රියාත්මක වේ.
මහනුවර සිට කොළඹ දෙසට ගමන් කිරීමේදී පේරාදෙණිය උඩ පාරෙන් වාහන ගමන් කළ යුතු අතර පේරාදෙණිය සිට මහනුවරට පැමිණීමේදී ඒ සඳහා විලියම් ගොපල්ලව මාවත භාවිත කළ යුතුවේ.

2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ත්‍රීරෝද රථ සේවකයෝ විරෝධයක
Ranjan Friday, 08 March 2019 07:04 AM
මහජනයාගේ සුව පහසුව මිසක් මේ කොටසකගේ උවමනාවන් ඉටු කිරීමට ඉඩ දුන්නොත් ඔවුන් කියන කියන විදියට නගර සභාවට නටන්න වේවි මාර්ග තද බදය අඩු කරන්න තව ක්‍රියා මාර්ග ගන්න වෙනවා ඒවාට මේ බලවේග ගැන නොසිතන්න