තිලකරත්න දිසානායක
වේයන්ගොඩ පිහිටි ආරාමයකට ඊයේ(22) රාත්‍රියේදී බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩවිසූ 52 හැවිරිදි මෙහෙනියකට අතවර කළ යුද හමුදාවේ හිටපු ආබාධිත පුද්ගලයෙකු වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.
මෙම අතවරයට මුහුණපෑ මෙහෙනිය ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
වේයන්ගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෙහෙනියකට අතවර කළ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට