IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මහින්දට සෙත්පතා බෝධි පූජාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා අසූමහා ශ්‍රාවක බෝධි පූජාවක් අද සවස නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි.

බෝධිපූජා පිංකම මෙහෙයවන ලද්දේ උවළවේ ජිනසිරි හිමියන් විසිනි. මෙම අවස්ථාවට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු හිමිවරු කිහිප දෙනකු ද දායක සභාවේ සාමාජික සාමාජිකයෝ ද සහභාගී වී සිටියහ.

DSC_5551 IMG_4303 IMG_4305 IMG_4311



අදහස් (0)

මහින්දට සෙත්පතා බෝධි පූජාවක්

වසන්ජය Sunday, 07 February 2016 10:40 PM

රට කොටියාගෙන් ගළවාදුන් ඔබතුමාට දැනට ඇති සියළු කරදර දුරුවෙන්න කියා පතමි (නි)

:       0       0

මලිත් Wednesday, 02 December 2015 10:07 AM

ඔබට තෙරුවන් සරණයි (ම)

:       0       0

නන්දලාල් -ප්‍රන්ශය Wednesday, 02 December 2015 06:15 PM

අපල කාලෙට බෝධි පූජා තබන්න තිබුනේ ජනවාරි 08 වැනිදාට ඉස්සර. විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවට ගොහින් පුජා තිබ්බත්, එයා බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබුනේ නැති නිසාද දැන් අපේ රටේම ඉඳ ගෙන බෝධි පූජාවන් පවත්වන්නේ ?(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site