IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මිහින්තලේ බස්නැවතුම හදද්දී ලක්ෂ 7 ක දැව විකුණලා

ශිරාන් රණසිංහ

මිහින්තලේ බස් නැවතුම්පොළ නවීකරණය කිරිමේදී එහි පැරණි ගොඩනැගිල්ලේ තිබු රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා දැව හා සෙවිලි තහඩු රුපියල් 6000 කට විකුණා ඇතැයි රජයේ විගණනයේ දී හෙළි වී තිබේ.

මෙම ගනුදෙනුව පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුම යටතේ විස්තර වාර්තා කරන ලෙස දන්වමින් උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දී ඇත.

මෙම බස් නැවතුම්පොළේ තිබු දැව හා සෙවිලි තහඩු පිළිබඳ තාක්ෂණික නිලධාරියෙක් විසින් තක්සේරු කර තිබුණ ද වෙන්දේසියට  ඉදිරිපත් කර තිබු ලිපිගොනුවක් පමණක් විගණනය සඳහා ඉදිරිපත් කර තිබේ.



අදහස් (0)

මිහින්තලේ බස්නැවතුම හදද්දී ලක්ෂ 7 ක දැව විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site