(ඔගස්ටින් ප්‍රනාන්දු)
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සිටි සැකකරුවකු තවදුරටත් ජුනි මස 7 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(24) නියම කළේය.
සැකකරු හලාවත තේක්කවත්ත පදිංචි අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් 35 නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.
හලාවත නගරයේ ඉකුත් 12 දා දහවල් ඇතිවූ කලබලකාරී වතාවරණය නිර්මාණය වූයේ සැකකරු විසින් මුහුණපොතට එක් කර තිබූ සටහන බවත් ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කර තිබුණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි.
සැකකරුට එරෙහිව හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් රංජිත් මහතාපෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් හලාවත අධිකරණයේ කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැත
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුහුණු පොතේ ගැටුම්කාරී ප්‍රකාශ පළ කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ්