මහජන බැංකුවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරි සුජීව රාජපක්ෂ මහතා අද(08) කොළඹ කොටුවේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී වැඩ භාරගත්තේය.
අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ මහානාහිමි, බම්බලපිටිය වජිරාරාමාධිපති තිරිකුණාමලයේ ආනන්ද නා හිමි ඇතුළු මහාසංඝරත්නය ඒ මහතාට ආශිර්වාද කළහ.
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරී , රසිත ගුණවර්ධන, එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වන මලිදු රණසිංහ, කීර්ති ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහජන බැංකුවේ නව සභාපති වැඩ බාරගනී