IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම තවදුරටත්

(ඩයනා උදයංගනී)

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි තවදුරටත් ත්‍රිවිධ හමුදාව යෙදවීම සඳහා වන ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය ඊයේ (22) සිට බලපැවැත්වෙන අයුරින් නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව මාස හතරක් තිස්සේ ක‍්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඉකුත් අගෝස්තු මාසයේදී අවසන් වූ අතර ඉන්පසුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.

ඒ සඳහා වන පළමු ගැසට් නිවේදනය ඉකුත් අගෝස්තු 22 වැනිදා නිකුත් කෙරුණු අතර ඉන් දෙමසකට පසු ත්‍රිවිධ හමුදා කැඳවීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා යළිත් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.



අදහස් (3)

මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම තවදුරටත්

සමන්ත Wednesday, 23 October 2019 01:21 PM

කොහෙන්දෝ ඇවිත් රට කෑවා මදිවට යන්න කලින් තවත් රට කන්න හදනවා. දන්න දේශපාලනයකුත් නෑ. ආරක්ෂාවකුත් නෑ. ගැසට් නිවේදන ගහ ගහ තවත් ඉන්නවා. යන්නකෝ යන්න පව් නොදී ...

:       7       25

lanka Wednesday, 23 October 2019 03:08 PM

තව සති 2 යි. මරු පෙනිලා ඉන්නේ. මොනවයින් මොනවා කරයිද යන්නේ නැහැ. කතාවකුත් තියෙන්නේ යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියලා. අන්තිම මාස 6ම රටට කරදර පිට කරදර... පාස්කු බෝම්බ වැලෙන් පටන් ගත්තා. ඊට පස්සේ හැමතැනම මුරපොළවල්. දැන් මාස 4ක් තිස්සේ එකදිගට වහිනවා. ගංවතුර, සුළිසුළං, වාහන අයිතිකාරයෙක්ට පාරේ වාහනයක් නවත්වලා නිදහසේ කොහේටවත් යන්න බැරි තැනට රට වැටුණා. කොහොම හරි මේ අන්තිම සති 2 ගෙවාගන්න වෙනවා.. නමුත් යකාට නම් අවුලක් නැහැ කොහෙට ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොරහ තමයි බිඳෙන්නේ.

:       1       19

ලුම්බිණි Wednesday, 23 October 2019 11:46 PM

ඇයි පොලිසියට මොකද වෙලා තියෙන්නේ? රටේ යුද්ධයක් නැහැ නේද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 55 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site