(ක.ග.කරුණාරත්න)
වී මිලදී ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙටට්‍රික් ටොන් 10,617ක් මේ වන විට මිලදී ගෙන ඇතැයි පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා අද(01) පැවැසීය.
ඒ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 490කි.ඉදිරියටත් ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරය මගින් ලබාදී තිබේ.
ඇඳිරි නීතිය පැවැතියද ගොවි ජනතාවගේ වී අස්වනු නෙළීමට සහ ඒවා අලෙවිකර ගැනීමට කිසිදු බාධාවක් නැතැයි දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවැසීය.
වී අලෙවි මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් එක්ව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීමේ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාස් කන්නයට රජය පොළොන්නරුවෙන් වී මිලට ගනී