IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මාවුස්සාකැලේ ජලාශයේ ගින්නක්... පොලිසිය ගින්න නිවා දමයි.



හැටන් රංජිත් රාජපක්‍ෂ     

මාවුස්සාකැලේ ජලාශ රක්‍ෂීතයේ අද (24) පස්වරුවේ හටගත් ගින්නෙන් එම රක්‍ෂිතයේ අක්කර දෙකකම පමණ කොටසක් සමිපුර්ණයෙන්ම ගිණි ගෙන විනාශවි ඇති බව මස්කෙළිය පොලිසිය කියයි.

එම ජලාශයේ මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයෙනුයි ගින්න හටගෙන තිබුණේ.

මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණයත් සමගම ඉලුක් සහිත එම රක්‍ෂිතයේ හටගත් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පැවතියා. පැතිර ගිය ගින්න මස්කෙළිය පොලිසියේ නිළධාරින් එක්ව නිවා දැමීය.

ජලාශය අවට සැරි සරන කිසියමි පිරිසක් ජලාශ රක්‍ෂිතයට ගිණි තබන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.

මෙසේ ජලාශ  රක්‍ෂිත වලට ගිණී තබන අය වෙතොත්  ඒ පිළීබද දැනුමි දෙන ලෙස මස්කෙළිය පොලිසිය ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

මාවුස්සාකැලේ ජලාශයේ ගින්නක්... පොලිසිය ගින්න නිවා දමයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site