IMG-LOGO

මාවනැල්ල බුදු පිළිම කැඩූ 20 දෙනා තවදුරටත් රිමාන්ඩ්

එන්. ආරච්චි      

 

මාවනැල්ල බුදු පිළිම කැඩූ සිද්ධියේ සැකකරුවන් 20 දෙදෙනා  දෙසැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (12) නියෝග කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස මාවනැල්ල හා අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් අද  මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.



අදහස් (1)

මාවනැල්ල බුදු පිළිම කැඩූ 20 දෙනා තවදුරටත් රිමාන්ඩ්

isurandi Thursday, 12 December 2019 10:52 AM

ජාතිය කෙසේවෙතත් මොනම ආගමකට හෝ අගෞරව කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් දෙන්න ඕනේ. නැත්තම් මේවා අනාගතදී ලොකු ප්‍රශ්න වේවි මුළු රටටම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 345 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1852 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site