IMG-LOGO

මුල් ළමාවිය සංවර්ධනයට කෝටි පහක්

ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 17,500 ක් ද, එහි සේවය කරන ගුරුවරියන් 29,350 ක් පමණ සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

මෙම ව්‍යාපෘතියට රුපියල් කෝටි 5 ක් වෙන් වී ඇතැයිද ඇය කීවාය.

මෙම ව්‍යාපෘතිය මඟින් මුල් ළමාවිය මධ්‍යස්ථාන 6000 කට අවශ්‍ය සහාය සහ ප්‍රගතිය ලබා දෙන අතර දැයේ දරුවන් මෙහි මූලික ප්‍රතිලාභීන් වේ. එමෙන්ම අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍යය හා පෝෂණය අබාධිත තත්ත්වයේ පසුවන දරුවන් මෙන්ම වතුකරයේ දරුවන් සඳහා ද මෙම ව්‍යාපෘතිය දියත් වේ. කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය  මේ බව පැවසුවේ තම අමත්‍යංශය මගින් මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය එළිදැක්වීමේ උළෙල අද (1) බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවති උත්සවයේදි.

chandi_201631 chandi_201631-2.-jpg chandi_201631-23jpg chandi_201631-43jpg



අදහස් (0)

මුල් ළමාවිය සංවර්ධනයට කෝටි පහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site