IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මල් සිටුවන මුවාවෙන් කංසා වගාකළ අයෙක් අත්අඩංගුවට

( හේමලතා ඩී හේවගේ)
කොච්චිකඩේ පොලිස් වසමට අයත් මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස මල් වවනා මුවාවෙන් මල් පෝච්චිවල කංසා වගාකර තිබු පුද්ගලයකු අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස නීතීය බලගැන්වීමේ ඒකකය පවසයි.


මල් වවනා අයුරින් මල් පෝච්චි 50 ක කංසා පැල 12 බැගින් වගා කර තිබි ඇති අතර එම කංසා හී බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 05 ක් පමණ වන බව පොලිසිය කියයි.


කලක  පටන් සුක්ෂම අයුරින් මෙම කංසා වගා කර ලොකු වු පසු විකිණිම සිදුකර ඇති අතර මෙම ජාවාරම සිදුකර ඇත්තේ  48 හැවිරිදි කුලියට ගස් කපා ජිවත් වන තිදරු පියෙකු බවද පොලිසිය සඳහන් කරයි.


මීගමුව කොට්ඨාස නීතීය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර හෙට (24) දින නඩු භාණ්ඩ සමඟ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරිමට නියමිතව ඇත.



අදහස් (0)

මල් සිටුවන මුවාවෙන් කංසා වගාකළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site