බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර පාලම අසල මල් කඩයක් තුළදී ඊයේ (17) රාත්‍රීයේ මල් වෙළඳාමේ නිරතව සිටි කාන්තාවකට ඇගේ ස්වාමි පුරුෂයා පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලුතර දකුණ ලාගොස්වත්තේ පදිංචිව සිටි වසන්තා මාලනී සිල්වා (43) නැමැති කාන්තාවයි.
ඝාතනය සිදුකළ පුද්ගලයා පිහියක් රැගෙන පොලිසිය වෙත බාරවීම සඳහා පැමිණෙමින් සිටියදී ඔහුට පහරදීම සඳහා පොල්ලක් රැගෙන පසු පසින් ආ මියගිය කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් වෙළඳාමේ නිරතව සිටි කතක් ඝාතනය කරයි