IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මිලි මීටර් 60 ක මෝටාර් උණ්ඩයක් උළුවිටිකෙන් හමුවෙයි

(ජි.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

පෝද්දල පොලිස් වසමේ උළුවිටිකේ ප්‍රදේශයේ ගෙවත්තක තිබී මිලි මීටර් 60 ක පැරණි මෝටාර් උණ්ඩයක් අද (29) සොයාගත් බව පොලිසිය කියයි.

මෙම ගෙවත්ත හිමි නිවැසියන් පොලිසියට ලබාදුන් තොරතුරක් මත මෙම උණ්ඩය සොයා ගෙන තිබේ. පොලිසිය පවසන්නේ කිසිවෙකු මෙම උණ්ඩය මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇතිබවට සැකකරන බවයි.

මෙම උණ්ඩය නිෂ්ක්‍රීය කිරීම සඳහා යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත භාරදි තිබේ.

පෝද්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි.



අදහස් (0)

මිලි මීටර් 60 ක මෝටාර් උණ්ඩයක් උළුවිටිකෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32408 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14907 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site