IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මල්ලී මැරුවා යැයි අයියා සැකපිට



අජිත්ලාල් ශාන්තඋදය 

බීමත්ව පැමිණ පියාට නිතර නිතර කරදර කළ බව කියන තිස්පස් හැවිරිදි  අවිවාහක තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් මියගිය තැනැත්තාගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ  රත්නපුර පොලිස් වසමට අයත් මල්වල දුරෙකන්ද ලිපිනයේ පදිංචිව සිටි සමන් ජානක නැමැත්තෙකි.

ඝාතනයට ලක් වු  එම තරුණයා නිතර නිතර  බීමතින් පැමිණ ඔහුගේ පියාට කරදර කර  ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෙම සිදුවීම වු  දිනයේදී ද ඔහුගේ සහ පියා අතර ඇති වු ආරවුල සමථයකට පත් කිරීම සඳහා  ඔහුගේ සහෝදරයා මැදිහත්ව ඇති අතර එහිදී සහෝදරයා එල්ල කළ පහරකින් මොහු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.



අදහස් (0)

මල්ලී මැරුවා යැයි අයියා සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site