IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මිල්ලවිටියේ අනතුරකින් රත්නපුර සිවම් කෝවිලේ කුරුක්කල් මරුට


 
(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර කොළඹ ප‍්‍රධාන පරේ කුරුවිට මිල්ලවිටිය බෝධිය අසල දී අද (10) සිදු රිය අනතුරකින් තුවාල ලැබූ රත්නපුර වරකතොට පාරේ සිවම් කොවිලේ කුරුක්කල්වරයා රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව කුරුවිට පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සුබ‍්‍රමනියම් පට්ටර් කෛලාසනාදන් නැමැති 56 හැවිරිදි තැනැත්තෙකි. ඔහු කලක් යාපනයේ කෝවිලක ද සේවය කළ අයෙක් බව කුරුවිට පොලීසියට පැමිණ සිටි ඔහුගේ ඥාතීහු පවසති.

ටැංකි ලොරියක් පාරට ගෙන දොඹකරයකින් කුරුවිට පොලිස්ථානයට ගෙන ඒමට සූදානම් කරද්දී මියගිය කුරුක්කල්වරයා පැදවූ අනතුරටපත් වෑන් රථය මාර්ග අනතුරු සංඥා ද නොතකා කොළඹ දෙසින් පැමිණ මුලින් අනතුරට පත් ටැංකි ලොරියේ වැදී ඇති බවද පොලීසිය කියයි.
 



අදහස් (0)

මිල්ලවිටියේ අනතුරකින් රත්නපුර සිවම් කෝවිලේ කුරුක්කල් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14048 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site