(හසිත රංග ගුණතිලක)
මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ මැලේරියා රෝගීන් 35දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවද ඔවුන් සියලුම දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඒ අනුව එම පිරිස අතර විදෙස් ගතව පැමිණි ලාංකිකයන් 11 දෙනෙකු සහ විදේශීය ජාතිකයන් 24දෙනෙකු වන බවද ඉන් රෝගීන් 21 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවද හේරත් මහතා කීය.
එම රෝගීන් අතර සාම සාධක හමුදා බළකායට සම්බන්ධ වූ හමුදා නිලධාරීන් 8දෙනෙකු, මැණික් ව්‍යාපාරිකයන් 5දෙනෙකු, විදෙස් රැකියාවල නිරතවූවන් 7 දෙනෙකු සහ සංචාර සඳහා පැමිණි 15 දෙනෙකු වාර්තා වී ඇතැයි ද, ඒ අතරින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සංක්‍රමණිකයන්ගෙන් බවද චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
මැලේරියා රෝගීන් වැඩි පිරිසක් එම රෝගයට ගොදුරු වී ඇත්තේ මොළේ මැලේරියාව වැළඳීමෙන් බවද, 2009 වසරෙන් පසුව මැලේරියා රෝගය වැළඳීම හේතුවෙන් මෙරට කිසිදු රෝගියකු මිය ගොස් නොමැති බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේරියා රෝගීන් 35 ක් ගත වු මාස කීපයේ හමුවෙයි