ප්රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල පවතී. කෙසේ වුවත්, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ස්වල්පයක් ඇති විය හැකියි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/01/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
30 |
19 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
29 |
22 |
90 |
65 |
වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක |
කොළඹ |
32 |
22 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
31 |
23 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
යාපනය |
29 |
18 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
17 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත (උදෑසන මීදුම් සහිත) |
නුවරඑළිය |
21 |
07 |
90 |
30 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය |
32 |
20 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත (උදෑසන මීදුම් සහිත) |
ත්‍රීකුණාමළය |
30 |
22 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
30 |
24 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘ මල්තුහින නුවරඑළිය වසා ගනී‘