මුලතිව් දිස්ත්‍රීක්කයේ පුද්ගලයින් 33 750 දෙනෙකු නැවත පදිංචි කර ඇතැයි මුලතිව් දිසා ලේකම් කාර්යාලයේ ලේඛණ වාර්තා සදහන් කරයි .
මේ අනුව තුනුක්කායි කොට්ඨාසයේ පවුල් 3786 ක 11 856 දෙනෙකුත් මාන්තෙයි නැගෙනහිර කොට්ඨාසයේ පවුල් 2933ක 9197 දෙනෙකුත් ඔට්ටුසුඩාන් කොට්ඨාසයේ පවුල් 5961ක 19 415කුත් වෙරළබඩපත්තුව කොට්ඨාසයේ පවුල් 13 224ක 42 079කුත් පුදුකුඩිඉරිප්පු කොට්ඨාසයේ පවුල් 12 918ක 40 014කුත් වැලිඔය කොට්ඨාසයේ පවුල් 3336ක 11 189දෙනෙකුත් මෙලෙස නැවත පදිංචි කර ඇත.
2025 නොවැම්බර් මස 04
672
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුලතිව් දිසාවේ 33750ක් නැවත පදිංචි කරලා