IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුලතිව් අතුරුදන් වූවන්ගේ සත්‍යග්‍රහයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

රොමේෂ් මධුෂංඛ

 

යුද සමයේදී අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හි දී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් පිරුණද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති හෙයින් අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා අද (18) මුලතිව්හි දී උද්ඝෝෂණයක් පැවත්විණි.

මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි අතුරුදන් වූවන්ගේ සත්‍යග්‍රහ මණ්ඩපය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසිනි.

උද්ඝෝෂණයට එක්වූ අතුරුදන් වූවන්ගේ ඥාතීහු කියා සිටියේ,

‘යුද්ධය අවසන් වී වසර 9 ක් ගත වී ඇතත් මේ දක්වා යුද සමයේදී අත්රුදන් වූ සිය දරු මුණුබුරන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතරම ඒ වෙනුවෙන් විසඳුමක් ලබාදීමට පැවති රජයන්ට මෙන්ම වත්මන් රජයට ද නොහැකි වී ඇති බවටයි.

 

 



අදහස් (0)

මුලතිව් අතුරුදන් වූවන්ගේ සත්‍යග්‍රහයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site