IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුලතිව්හි ළිඳකින් කොටි කාලේ මෝටාර් උණ්ඩ 9 ක් සොයාගනී

 

 

රොමේෂ් මධුෂංඛ

 

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කළ සේවකයින් පිරිසකට ළිඳ තුළ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට වූ සැකයක් හේතුවෙන් ළිඳ පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශයට එහි තිබි මෝටාර් උණ්ඩ නමයක් හමු වූ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් ප්‍රාදේශීය සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් අදාළ ළිඳ පිරිසිදු කිරීමට ජලය ඉවත් කර ඇති අතර, එහිදී එම පිරිස් විසින් පුපුරණ ද්‍රව්‍ය දැක සිදුකළ දැනුම්දීමක් මත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් විසින් අදාළ ළිඳ පරීක්ෂා කළ බවයි.

පුදුකුඩිඉරිප්පු පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ගොඩ ගත් මෝටාර් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට ද පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

 



අදහස් (0)

මුලතිව්හි ළිඳකින් කොටි කාලේ මෝටාර් උණ්ඩ 9 ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site