(මනුල වික්‍රම)
එළැඹෙන 2020 නව වසර වෙනුවෙන් රටට ආශිර්වාද කිරීම පතා ‘මිරිසවැටිය සෑ රද වන්දනා‘ ආගමික වැඩසටහන් මාලාව ඊයේ (7) සවස අනුරාධපුරයේ දී පැවැත්විණි.
ඒ සඳහා යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්විය.
මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුණවැවේ ඤාණතිලක නාමිහියන්ගේ අනුශාසනා පරිදි ගම්පහ බවුන්පැලැස්ස නිර්මාතෘ වල්පොල ගෝතම සහ නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරුකුඹුරේ ධම්මරතන හිමිවරුන්ගේ සංවිධායකත්වයෙන් එම ආගමික වැඩසටහන් මාලාව පැවැත්විණි.




2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිරිසවැටිය සෑ රද වන්දනා වැඩසටහනට යුදහමුදාපති එක්වෙයි