IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මරන්න ගිය කෑස්බෑවාගේ දිවි ගලවා ගනී

ඔගස්ටින් ප්‍රනාන්දු

           

මරා මස් කිරිම පිණිස ගෙන යමින් සිටි කෑස්බෑවකුගේ දිවි ගලවා ගත් පසු එම සත්ත්වයා  මරා දැමීමට ගිය පුද්ගලයා ද අද (15) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.

යාත්‍රාවෙහි 23 හැවිරිදි වියේ පසුවන හලාවත වැල්ල කොළණිය ප්‍රදේශයේ පදිංචි ධීවරයකු සිටි බවත් ඔහු හා බෝට්ටුව ද අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ 30 කට වඩා වැඩි බරකින් යුතු මෙම කැස්බෑවා හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු යළි මහ මුහුදට මුදා හැරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

මරන්න ගිය කෑස්බෑවාගේ දිවි ගලවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site