(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
වතු නිවාස ප්‍රශ්නයක් මුල් කරගෙන ඇල්පිටිය වතු සමාගමට අයත් මාපලගම තල්ගස්වල වතුයායේ වතු කම්කරු පිරිසක් අද (27 ) තල්ගස්වල මංසන්ධියේදි මාරාන්තික උපවාසයක් අරම්භ කළහ.
තල්ගස්වල හංදියේ අට්ටාලයක් සකස් කොට ඔවුහු මේ මාරාන්තික උවවාසය ආරම්භ කළහ.
මේ කම්කරුවන් පිරිසට සහයෝගය දැක්වීම සදහා පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතාද මේ මාරාන්තික උපවාසයට එක්වී සිටියේය.
තල්ගස්වල වතුයායේ වතු කම්කරුවන් පිරිසකට ඉන්දියානු වතු නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස නොලැබීම මේ මාරාන්තික උපවාසයට හේතුව බව මේ උපවාසයේ යෙදීසිටි පිරිස කීහ.
මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලැබෙන තුරු තමන් මේ උපවාසය අත්නොහරින බවද ඔවුහු කියති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මාරාන්තික උපවාසයක්