(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය, මුරුතවෙල ජලාශයේ තවත් වාන් දොරටු 2 ක් අද(30) විවෘත කළ බව වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු එස්.එම් වර්ණකුළ සූරිය මහතා පැවසීය.
ඊයේ(29) මෙම ජලාශයේ වාන් දොරටු 3ක් විවර කර තිබිණි. අද විවර කළ වාන් දොරටු 2ත් සමඟ මේ වනවිට මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 5ක් විවර කර ඇත.
මේ හේතුවෙන් ජලයෙන් යටවූ වීරකැටිය, වෙට්ටබුවාව හා කපුගම්පොත ප්‍රදේශවල පවුල් 30ක් පමණ අවතැන්ව සිටින බවද ඒ මහතා කීය.
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කුමුදු ලොකු හේවා ගමගේ මහත්මිය සහ ආපදා කළමණාකරණ ඒකයේ නිලධාරීහු අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මැදිහත්වෙමින් සිටිති.
කපුගම්පොත, කොටවාය, කදිරගොඩ, තලුන්න හා රන්න යන ප්‍රදේශවල පහත් බිම්වලද ජල මට්ටම ඉහළ යා හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.




2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුරුතවෙල ජලාශයේ තවත් වාන් දොරටු 2ක් විවෘත කරයි