IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ඝාතනය කරයි


චන්ද්‍රසේන ගමගේ
 
අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙකු මීට සුළු මොහොතකට පෙර ඝාතනය කර ඇතැයි අගුණකොලපෑලැස්ස බන්ධනාගාර අධිකාරීවරයා පැවසීය.

බන්ධනාගාර අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ මරණීය දණ්ඩනය නියමුව සිටින 12 දෙනෙකු බන්ධනාගාරය තුළ සිටින බවත් ඉන් දෙදෙනෙකු විසින් කරනු ලබන පහරදීමකින් සිරකරුවා මිය ගොස් ඇති බවත්ය. 

මිය ගොස් ඇත්තේ හෝකන්දර  ප්‍රදේශයේ  පවුලක් ඝාතනය කරන ලද සිද්ධියට සම්බන්ධ අයෙකි.



අදහස් (0)

මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site