(ප්‍රසාද් රුක්මාල්)
ඌව පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද(13) බදුල්ල නගරයේදී විරෝධතාවක නිරතවූහ.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ට වෛද්‍ය නිවාඩු ලබාදෙන ලෙසටත්, අනියම් සේවකයන් ස්ථිර කරන ලෙසත් ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහිංයගන, මොණරාගල, බිබිල, බණ්ඩාරවෙල, බදුල්ල ප්‍රදේශවල සේවකයෝ මීට එක්ව සිටියහ.
එක්සත් පොදු සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.




2025 දෙසැම්බර් මස 18
185
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ වීදි බසිති