( ජයමාල් චන්ද්‍රසිරි)
මහරගම පන්සල පාර ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති මහරගම අනෝම හිමියන්ගේ හා දයක මහත්ම මහත්මින්ගේ අනුග්‍රහයෙන් කොරෝනා වයිරසයේ ව්‍යාප්තවීමෙන් අසරණ වු පිරිස් හට වියළි සලාක ලබා දීම සිදු කෙරිණි.
එමෙන්ම මහරගම පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිලධාරින්ට දිවා ආහාර ලාබා දීම ද සිදු කෙරිණි.
මහරගම මාර්ග බාධක වල රාජකාරි වල යෙදිසිටි පොලිස් නිලධාරින් සඳහා ආහාර ලබා දීමද සිදු කෙරිණි.
එහිදී මහරගම අනෝම හිමියෝ වියළි ආහාර පාර්සල් ලබා දුන් අයුරු හා පොලිස් නිලධාරීන්ට ආහාර පිරිනැමු අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.







2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාර්ග බාධක වල සිටින පොලිස් නිලධාරීන්ට දිවා ආහාරය