IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මොරගහකන්දේ දැව ජාවාරම ජයටම

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද -  කළුගඟ ජලව්‍යාපෘතිය හේතුවෙන් ජනතාව ඉවත් කෙරුණු ප‍්‍රදේශ රැසක දැව ජාවාරමක් වෙන බව පරිසර සංවිධාන පවසයි.

ජලාශය ඉදිකිරිම හේතුවෙන් ඹරව, ගල්පෝරුගොල්ල, තලාගොඩ ආදී ප‍්‍රදේශවල ගස් රජය විසින් කපා ඉවත් කර ඇතැත් පහසුවෙන් ළඟාවිය නොහැකි ප‍්‍රදේශවල ඇති වටිනා ගස් සූක්ෂම ලෙස කපා ලී වශයෙන් රැගෙන එන බවද පරිසර සංවිධාන පෙන්වා දෙයි. 

රාත‍්‍රී කාලයේ අඹන්ගඟ හරහා දැව ප‍්‍රවාහනය කරන බවත් තැරැව්කරුවන්ට විකුණන බවත් ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් වහාම නිතීය ක‍්‍රියාත්මක කරන්නැයි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලන බව මාතලේ දිස්ත‍්‍රික් පරිසර සංවිධාන එකමුතුව පවසයි.



අදහස් (1)

මොරගහකන්දේ දැව ජාවාරම ජයටම

sisira Wednesday, 03 May 2017 12:50 PM

ජනපතිතුමා පුරසාරම් දොඩන මොරගහකන්ද ජලාශයේ ජලය පිරෙන වේගයටම ඔය මොරගහකන්ද දැව ජාවාරමත් ජයටම කෙරීගෙන යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31366 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13590 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11015 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1006 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site