IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මීරිගම ගුරු - විදුහල්පත්වරු වීදි බසිති

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීරිගම ඩී.ඇස් සේනානායක ජාතික පාසල, මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක ගුරුවරු හා විදුහල්පතිවරු අද(12) දහවල් මීරිගම ඩී. ඇස්. සේනානායක ජාතික පාසල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වූහ.
 
පාසල් දරුවන්ගේ විනය රකින ගුරුවරුන් ආරක්ෂා කරන ලෙසත් බෝරු චෝදනා එල්ල කර ගුරුවරුන් සිරගත නොකරන ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්විණි.
 
මේ  ගැටලුවලට බලධාරීන් මැදිහත්ව වහා කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී තමන්ට දරුවන්ගේ විනය සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ මැදිහත්වීමක් කළ නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවද ඔවුහු පැවසූහ.
 
පාසැල් විවේක කාලයේදී මෙම විරෝධතාව පැවැත්වූ අතර එය අවසන්වීමත් සමඟ ගුරුවැරු යළිත් තම සේවා කටයුතු සඳහා විසිර ගියහ.



අදහස් (1)

මීරිගම ගුරු - විදුහල්පත්වරු වීදි බසිති

Siripaala Tuesday, 12 February 2019 08:29 AM

සිසුන්ගේ විනය රැකීමයි රෝහල් ගතවෙන්න පහර දීමයි දෙකක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site