IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මීරිගම ගරාජයක තිබී අත්බෝම්බයක් සොයාගනී

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

අවි ගබඩාවක් පවත්වාගෙන ගිය මීරිගම ගරාජයේ තිබී අද (21) විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සොයාගත් බව මීරිගම පොලිසිය පැවසීය.

පසුගිය 19 වැනිදා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සිදුකළ වැටලීමකදී මීරිගම නගරයට නුදුරු ගරාජයක තිබී රිවෝල්වරයක් , මෙරට සෑදූ රිවෝල්වර දෙකක් , අත් විලංගු , පොලිස් හමුදා නිල ඇඳුම් සමඟ විවිධ වර්ග වලට අයත් පතරොම්  හා උණ්ඩ 100 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.

එම අවස්ථාවේදී පොලිස් බාරයට ගනු ලැබූ  සැකකරු  අධිකරණ නියෝග මත රඳවා තබාගෙන  පරීක්ෂණ පවත්වන මිරිගම පොලිසිය අද (21) පොලිස් නිල සුනඛයින් යොදවා සැකකරුගේ නිවස  හා ගරාජය සෝදිසියට ලක් කළ අවස්ථාවේ මෙම බෝම්බය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

මීරිගම ගරාජයක තිබී අත්බෝම්බයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site