ටෝනි කරුණානායක
කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයින් රැසක් මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ගොනු කිරීමට මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි වැලිවේරිය පොලිසිය වාර්තාවක් මගින් අද (23) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාට දැනුම් දුන්නේය.
ඇප මත සිටින සැකකරුවන් සහ සැකකාරිනියන් 11 දෙනා සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට ගොනුව නීතිපති වෙත ඉදිරිපත් කර ඇති බවද වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවසීය.
මියගිය අයට කසිප්පු ලබා දුන්නේ කවරෙකුදැයි යන්නත් අධිකරණය ඉදිරියේ පෙනි සිටින සැකකරුවන් සහ සැකකාරියන් චෝදනාවන්ට සම්බන්ධ වූ අකාරයත් ඔක්තොම්බර් 11 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියගිය පුද්ගලයන්ට කසිප්පු දුන්නේ කවුරුන්දැයි සොයන්න නියෝග