(එම් .සුසිල් ප්‍රියන්ත )
මාදු ගඟට වැටී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් ගගේ පාවෙමින් තිබියදී අද (17) උදෑසන සොයාගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙලෙස සොයාගෙන ඇත්තේ බලපිටිය හීනටියේ පදිංචි තිස් හත් හැවිරිදි අවිවාහක අයෙකුගේමළ සිරුර බවද පොලීසිය කියයි.
ගඟට වැටුනු පුද්ගලයා පිළිබඳව සොයා බැලුවද ඔහුගේ සිරුර හමු නොවූ බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයා බලපිටිය මහලදුව දූපතේදී ඊයේ (16 )රාත්‍රියේදී මාදු ගඟට වැටී ඇති බව පවසන පොලීසිය ඔහු ගගට වැටුනු ආකාරය අභිරහසක්ව පවතින බැවින් ඒ පිලිබදව පරීක්ෂණ ආරම්භ කළ බවද කියයි .
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාඳු ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී