(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් කඩු , කිණිසි, සන්නිවේදන උපකරණ ඇතුළු ලිපිලේඛන රැසක් සමඟ සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 10 දෙනකු අද (05) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉකුත් දින රාත්‍රියේ සිට කළ මෙහෙයුම අද සවස් වනතුරුම පැවැත්විණි. එහිදී අත්අඩංගුවට ගත් පිරිසගේ නිවෙස් තුළ තිබී මෙම කඩු කිනිසි ඇතුලු භාණ්ඩ සොයාගෙන තිබේ.
21 වැනිදා බෝම්බ පිරිමේදී කටුවපිටිය දේවස්ථානයේ දර්ශන ඇතුළත්ව තිබු අත්අඩංගුවට පත් වු සැකකරුවන්ගේ ජංගම දුරකතන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.



2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩින් කඩු කිණිසි ඇතුළු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට