IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මනම්පිටිය ගම්මානයට වල් අලියකු කඩා වදියි

නිමල් ජයරත්න
 
දිඹුලාගල මනම්පිටිය ගම්මානයට අද (31)  උදෑසන කඩා වැදුණු වන අලියකු නිසා බියට පත්වූ ගම්වාසීන් හා පාසල් සිසුහු නොසන්සුන්තාවයකට පත්ව ඇත.

නැගෙනහිර මනම්පිටිය ප්‍රදේශයේ වෙල්යායක ගොයම් කමින් සිටි මෙම වල් අලියා මනම්පිටිය ප්‍රධාන මාර්ගය හරහා ගම්මානයට කඩා වැදී ඇත.

ගම් වැදුණු වන අලියා පැයක පමණ කාලයක් ගම පුරා සැරිසරා ඇති අතර අලි වෙඩි දමා අලියා රක්ෂිතය තෙක් පලවා හැරීමට කටයුතු කර ඇත. 


මාගම්පිටය වනජීවී නිලධාරීන් පැමිණ ගම්මානයට ආරක්ෂාව ලබා දී ඇත. 



අදහස් (1)

මනම්පිටිය ගම්මානයට වල් අලියකු කඩා වදියි

lankaputha Tuesday, 31 July 2018 06:31 AM

සතාගේ ඇඟ හැම තැනම වෙඩි උන්ඩ වලට හැදුනු ගෙඩි. මිනිස්සු කවදද සතුන්ට නිදහසේ ඉන්න දෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site