(මොහොමඩ් ආසික්)
අවුරුදු එක හමාරක ළදැරියක අපයෝජනය කළ බව කියන එම දැරියගේ සීයා අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය පවසයි.
පසුගිය ඉරිදා (16) සිට මෙම කුඩා දැරිය නිවසට පැමිණි සීයා විසින් රැගෙන ගොස් ඇති බවට පොලිසිය ලද පැමිණිල්ලකට අනුව මෙම පූජාපිටිය පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිය මව සමඟ මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු අද (19) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මිනිබිරිය අපයෝජනය කළ සීයා අත්අඩංගුවට