(රංජිත් රාජපක්ෂ)
මහමැතිවරණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට අයත් පොස්ටර් , මනාප අංකය සඳහන් අත් පලඳනා සහ මනාප අංකය සඳහන් අත් පත්‍රිකා තොගයක් සමඟ සැකකරුවෙකු අද (04) අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පැවසීය.
නුවරඑලියේ සිට මීපිලිමාන දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මෙම පොස්ටර් තොගය , අත් පලඳනා සහ අත් පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව නානුඔය පොලිසිය කියයි.
පොස්ටර් 1000 ක් , මනාප අංක සහිත අත් පලඳනා 600 ක් , මනාප අංක සහිත අත් පත්‍රිකා 800 ක් , බස් රථය සහ බස් රථයේ හිමිකරු පොලිස් භාරයට ගෙන ඇති බවත් එම සැකකරු හෙට (05) නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නානුඔය පොලිසිය පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මනාප අංක සහිත අත් පලඳනා - අත් පත්‍රිකා තොගයක් නානුඔයෙන් සොයාගනී
Don Wednesday, 05 August 2020 05:25 AM
මේ වගේ මජර දේශපාලකයන්ට සහ පවුල්වල අයට COVID-19 සෞඛ්‍යාරක්ෂාව පිලිබද නීති රෙගුලාසි අයත් නොවෙන හැඩයි.