(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල කරදගොඩ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් මන්නා පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ධනුෂ්ක මධුරංග නමැති 27 හැවිරිදි තැනැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි තරුණයකු මන්නය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
මන්නා පහරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බේරුවල රෝහලට රැගෙන යාමේදී මිය ගොස් ඇත.
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මන්නා පහර දී පුද්ගලයකු ඝාතනය කරයි