IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මුන්නේශ්වරම් දේවාලයේ කුම්භාබිෂේකම් උලෙළ අදයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)
 
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ උතුරු සහ බස්නාහිර පෙදෙසින් කෝවිලට ඇතුළු වන දොරටුවල අභිනවයෙන් ඉදි කර ඇති ගෝපුර කුලුනු දෙකෙහි කුම්භාබිසේකම් උත්සවය අද(8)  උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

සියලු ආගමික වතාවත් උදෑසන 8.00ට පැවැත්විණි.

කෝවිලේ ප්‍රධාන පූජක බ්‍රහ්මචාරි එස්. පත්මනාභ කුරුක්කල්වරයාගේ ප්‍රධානත්වයෙන් පූජකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් කුම්භාබිසේකම් උත්සවය ඉන් අනතුරුව පැවැත්විණි.

මෙම දේවාලයේ ගෝපුර කුලුනු තුනක් අභිනවයෙන් ඉදි කර ඇති අතර, මේ සඳහා රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වැය වි ඇති බව දේවාල භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක් පැවැසීය.

විවිධ ප්‍රදේශවලින් බැතිමත්හු රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (0)

මුන්නේශ්වරම් දේවාලයේ කුම්භාබිෂේකම් උලෙළ අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32000 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14450 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 282 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site