IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මන්නාරමේ තෙවැනි දිනටත් කඩ වසයි

 

රොමේෂ් මධුෂංඛ

 

කොළඹ සහ මඩකලපුවේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට විරෝධය පා අද (25) තෙවැනි දිනටත් මන්නාරම් නගරයේ වෙළඳසැල් රැසක් වසා දැමීමට මන්නාරමේ වෙළෙන්ඳන් විසින් පියවර ගෙන ඇත.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් අසරණ සිවිල් වැසියන් 350කට අධික ප්‍රමාණයක් මිය යාමත් 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීමත් යුද සමයේදී හෝ සිදු වී නොමැති හෙයින් මෙවැනි කුරිරු ප්‍රහාරයන් වහාම නැවත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවට මන්නාරමේ වෙළෙන්දෝ කියති.

එමෙන්ම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රහාරයන් වැළැක්වීමට ජාත්‍යන්තරයේ ද සහය ඇතිව වරදකරුවන් හට දඬුවම් දිය යුතු බවටද මන්නාරම් වෙළඳ සංගමය කියා සිටියි.



අදහස් (0)

මන්නාරමේ තෙවැනි දිනටත් කඩ වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site