(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මූන්දලම පුනපිටිය පරිප්පාඩු වෙරළට අද(7) පුද්ගල මළ සිරුරක් ගොඩ ගසා තිබූ බව මූන්දලම පොලිසිය පවසයි.
පරිප්පාඩු වෙරළට ගොඩ ගසා තිබූ මෙම මළ සිරුර පිරිමි අයකුගේ බවත්, වයස අවුරුදු 50 – 60ත් අතර වයසක පසුවන අයකුගේ බවත් පොලිසිය කියයි.
මළ සිරුරේ කිසිදු බාහිර තුවාලයක් නොමැති බවද පදින දෙකකට පෙර මෙම තැනැත්තා මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය පවසයි.
මළ සිරුර සම්බන්ධව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතය.
ඉන් පසුව සිරුර පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කරන බව මුන්දලම පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මූන්දලම පුනපිටියේ වෙරළක මළ සිරුරක්