IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රී චන්දිමට පහර දුන් සිද්ධිය ගැන විමර්ශන අරඹයි


 
 
දයාරත්න ඇඹෝගම‍
 
කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් තමන්ට හා එහි සේවකයන්ට වෙඩි තබන බවට තර්ජනය කර ගල්වලින් පහර දුන් බවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි කැකිරාව පොලිසිය කියයි.


චන්දිම ගමගේ මහතා විසින් කැකිරාව නගරයේ සවි කර තිබූ ‘ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් ජනහඬ’ නැමති බැනරයට හානි සිදුක‍ළේ යැයි කියන සිද්ධියක මුල් කරගනිමින් මෙම ගැටුම නිර්මාණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා මෙසේ පැවසීය.


“අපි නගරයේ සවිකරන කටවුට්, බැනර් පෝස්ටර් වලට නිතර නිතර යම් පිරිසක් අලාභ හානි කරනවා. ඊයේ (11) රාත්‍රීයේ අපේ බැනරයට හානි කර ඒ පිරිසක කැකිරාව ප්‍රාදේශීය සභාව පැත්තට දුවනවා අපි දැක්කා.


අපි ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට ගිහිල්ලා කටවුට්වලට හානි කරන්නේ කියලා ඇහුවාම සභාව ඇතුළේ සිටි පිරිසක් අපට ගල්වලින් පහර දුන්නා. ප්‍රාදේශීය සභාවේ රාත්‍රීයේ පුද්ගලයන් විශාල පිරිසක් ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපි කැකිරාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා” යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
 



අදහස් (0)

මන්ත්‍රී චන්දිමට පහර දුන් සිද්ධිය ගැන විමර්ශන අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31877 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site