(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
මධුසමය ගත කිරීම සඳහා පැමිණ ගාල්ලේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නතරව සිටි විදේශීය අඹුසැමි යුවළක් හදිසියේම රෝගාතුර වී කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මිය ගිය බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි.
මෙම යුවල විවාහ වී මධුසමය ගත කිරීම සඳහා ලංකාවට පැමිණ ගිංතොට සංචාරක හෝටලයක නතරව සිටියදී හදිසියේ අසනීපවීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය විදේශීය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (26) පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධුසමය ගත කරන්න ලංකාවට ආ බ්‍රිතාන්‍ය කාන්තාවක් මරුට