IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාධ්‍ය හිංසනය පිටු දැකීමේ ජගත් දිනය අදයි

මාධ්‍යවේදීනට එරෙහිව සිදුවන අපරාධවලින් දඬුවම් නොවිඳ බේරීයෑම අවසන් කිරීම සනිටුහන් කැරෙන ජාත්‍යන්තර දිනය අදයි.

නිදහසේ අදහස් හුවමාරුකරගැනීමේ අන්තර්ජාතිකය හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය 2011 නොවැම්බර් 23 වැනිදා ලෙස නම් කළද එක්සත් ජාතීන් විසින් නම් කළ නොවැම්බර් 2වැනිදා දිනයද ඇතුළුව දින දෙකම මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ දිනය ලෙස සැලකේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නම් කරන්නේ 2013 දී ප්‍රංශ ජාතික ජනමාධ්‍යවේදීන් දෙදෙනකු ‘මාලි‘ හිදී ඝාතනය කිරිම මුල් කැරගෙනය.

එහෙත් ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කිරීමට පෙර සිටම හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරුණේ 2009 සිටය. 2009 නොවැම්බර් 23 වැනිදා පිලිපීනයේ ජනමාධ්‍යවේදීන් 32ක් ඇතුළු 57ක් කෘෘර ලෙස මරා දැමිණි.



අදහස් (0)

මාධ්‍ය හිංසනය පිටු දැකීමේ ජගත් දිනය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site